Bitcoin Explained 2021- සරල සිංහලෙන්

6 Views
fmack11
fmack11
06/08/23

#Cryptocurrency එහෙමත් නැත්නම් #Bitcoin කියන්නෙ මොනාද? මේව ලබාගන්නෙ කොහොමද? එතනදි ඇතිවෙන ගැටළු වගේම - Bitcoin Mining කියන තරම් ලේසිද? මේ ගැන සරල සිංහලෙන් පැහැදිලිව දැනගන්න.

0:00 Intro
1:05 මුදල් යනු
5:59 - Crypto Currency යනු
7:48 Bitcoin mining ගැන දැනගමු
12:57 Bitcoin ගන්න හැටි
14:23 Bitcoin ගැටළු
18:39 2nd Hand GPU ගැන

Show more

0 Comments Sort By

No comments found

Up next